තාප්පයකට යට වී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝශප් විදියේ නිවසක තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (21) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 55 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

වයස්ගත පුද්ගලයෙකුට උපස්ථාන කිරීම සඳහා අදාළ පුද්ගලයා එම නිවසට පැමිණ ඇති අතර,එහිදී ඔහු නිවසින් පිටත පිහිටි වැසිකිළිය වෙත ගොස් සිටිය දී නිවසේ ආරක්ෂාවට ඉදිකර තිබූ මායිම් තාප්පය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව වහාම ක්‍රිරයාත්මක වී තාප්පයට යටව සිටි පුද්ගලයා ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/2YpMR_TTeA8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42
Video thumbnail
මීගමු සිද්ධිය ගැන නලින් කට අරියි - බන්ධනාගාර වැඩි කරන එකද ප්‍රතිපත්තිය ?
05:38
Video thumbnail
"පුන්නක්කුද කන්නේ..පුන්නක්කු කාලා පුළුවන්ද ?රජය ඇත්තටම ඇතිවෙලා"ගොවියන්ගේ රතු කට්ට පනියි
05:58
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26