පාන් මිල අඩුකරන විදිය ගැන බේකරි හිමියන් කියයි

තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් තිරිඟු පිටි මිල පහත දමන තුරු පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පහත දැමුව ද පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි.

පිටකොටුව තොග වෙළදපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 25 කින් මිල අඩු කිරීමට පෙරේදා කටයුතු කළා.

ඒ, අනුව ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 265ක් ලෙසටයි.

  1. MUN PETTAH MARKET EKEN PANPITI ARAGENA PRICE KARANNE PRIMA SAHA SERENDIB EKEN GANNA GANATA. HITHAPAN MUN LABA HOAYANA NISA RUPIYALAK HARI ADUWEN THIYENA THANIN NEDHA GANNE. MUN OKKOMA KIYANNE BORU, KOLLANE EYI LANGA EKEDHI HITHPITH NATHI KALUKADA MUNWATH PERALAGENA PALAYAWU.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22