ලංගම බස් රියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී ගල්ගමුවේ අනතුරක් (වීඩියෝ)

ගල්ගමුව – කලාඔය, ෆවුසි මාවත අසල දී ලංගම බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වූ බස් රථයක් සහ ගල්ගමුව සිට තඹුත්තේගම බලා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ සහ බස් රථයේ රියදුරන් තඹුත්තේගම මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

https://youtu.be/LJb96D9SWg8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22