කොළඹ නගරයේ වාහන ගාල් කිරීම සම්බන්ධව විශේෂ නිවේදනයක්

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන ගාල් කිරීමේ දී අවසර නොලත් පුද්ගලයන්ට සහ සංවිධානවලට ගාස්තු අය කිරීම වළක්වාලමින් නාගරික කොමසාරිස්වරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කළ එම නිවේදනයට අනුව කොළඹ නගරයේ ස්ථාන 19ක රථ වාහන ගාල් කිරීමේ දී අවසර නොලත් පුද්ගලයන්ට හෝ සංවිධානවලට ගාස්තු අය කිරීමට හැකියාවක් නැහැ.

නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.

318074 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?