කොළඹ නගරයේ වාහන ගාල් කිරීම සම්බන්ධව විශේෂ නිවේදනයක්

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන ගාල් කිරීමේ දී අවසර නොලත් පුද්ගලයන්ට සහ සංවිධානවලට ගාස්තු අය කිරීම වළක්වාලමින් නාගරික කොමසාරිස්වරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කළ එම නිවේදනයට අනුව කොළඹ නගරයේ ස්ථාන 19ක රථ වාහන ගාල් කිරීමේ දී අවසර නොලත් පුද්ගලයන්ට හෝ සංවිධානවලට ගාස්තු අය කිරීමට හැකියාවක් නැහැ.

නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.

318074 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුවත් එක්ක කාටත් කුමන්ත්‍රණ කරන්න බෑ
02:31
Video thumbnail
මේ වගේ මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා
00:48
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54