ආසියාවේ ක්‍රිකට් ශූරියන් තෝරන ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (15) ආරම්භ වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය සඳහා පසුගියවර අනුශූරියන් වූ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලනයක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ වසර 14කට පසුවයි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00ට බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?