මහ දවාලේ ප්‍රභූ පැලැන්තිය සුද්ද කළ තිළිණිගේ කැරැට්ටුව අසාද් සාලිගේ හඬින් එළියට (වීඩියෝ)

තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සිදුකළ රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ හඬපටයක් මේ වනවිට මාධ්‍යට නිකුත්ව තිබෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නැමති සැකකාර කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වමින් මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයින් සහ ඇය විසින් මුදල් ලබාදුන් පුද්ගලයින් පිළිබඳව අසාද් සාලි විසින් මෙහිදී අනාවරණයන් රැසක් සිදුකරනවා.

තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් මුදල් ලබාදුන් අය අතර හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ වන පුද්ගලයින් සිටින බවයි අසාද් සාලි එහිදී පවසා සිටින්නේ.

මෙම සැකකාර කාන්තාව සමඟ තමන් ද මුදල් ගනුදෙනු සිදුකර ඇති බව අසාද් සාලි මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

එම හඬපටය පහතින්..

https://youtu.be/oVwr1t-aSSU

දෙවන හඬපටය පහතින්..

https://youtu.be/Je69v2qTsak


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46