වෙඩිතැබීමකින් පුද්ගලයින් 28ක් මරුට

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.මෙම වෙඩිතැබීම හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා