කොළඹ නගරයේ ප්රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර තිබේ.
අද (01) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඒ සඳහා නව ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ.

?