මල්ෂා කුමාරතුංග කුෂ් කිලෝ 02ක් සමග ඇල්ලු පුවතට මල්ෂා පිලිතුරු දෙයි

ජීවන් කුමාරතුංගගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මහත්මිය මත්ද්‍රවය තොගයක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට හසුවී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා.එසේම ඇය ඒ මොහොතේ බේරා ගැනීම සඳහා ප්‍රසිද්ධ ඇමතිවරයෙක් කඩි මුඩියේ ක්‍රියාත්මක වූ බවයි මෙලෙස ප්‍රචාරය වන වාර්තාවල සඳහන් වූයේ.

එම අවස්ථාවේ ඇය සතුව කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 02ක් තිබී ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වුණේ. මල්ෂා කුමාරතුංග මහත්මිය කියා සිටියේ එම සිදුවීම වූ බව පැවසෙන වේලාවේ තමා නිවසේ නින්දේ පසු වූ බවයි.

එසේම මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද(14) පස්වරුවේ විශේෂ නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත බවයි ඇය ප්‍රකාශ කළේ. බොරලැස්ගමුව පොලිසියෙන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද විමසීමක් කළ අතර, ඔවුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අයුරු..කොහොමද ගැම්මට බැහැලා යන හැටි
03:23
Video thumbnail
දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකුට දිවි අහිමි වෙයි - තවත් හයදෙනෙකු අතුරුදහන්
00:43
Video thumbnail
"අනේ මට ඉවසන්න බෑ අම්මා..අනේ අම්මේ"දුම්රියට ගැ#නු පුද්ගලයා වේදනාවෙන් කෑගහයි
02:40
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10
Video thumbnail
වාර්තාගත ලාභ ඇතිවීම ගැන ලංගම සභාපති ගැම්මට කිව්ව කතාව..දශක කිසිපයක වැඩ එකතුවෙලා වෙන සති තියෙනවා
03:32
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:46
Video thumbnail
හිටපු හොරුන්ටත් වඩා මුන් පට්ටපල් හොරුවෙලා..අපිලාගේ සාදූ කුපිත වී හොඳම එකෙන් අමතයි
06:21