තෙල් මිලේ සිදු වූ වෙනස

අද (14) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී තිබුණි.