ඩුබායි සිට ආ බිරිඳ මරා සැමියාත් දිවි නසාගෙන (ඡායාරූප)

සිය බිරිඳව ඝාතනය කර සැමියා ද සියදිවි හානි කරගත් පුවතක් දඹුල්ල – තිත්තවැල්ගොල්ල, කොටවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයේ සේවය කර දිවයිනට පැමිණි කාන්තාවක් බවටයි වාර්තා වුණේ.

ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති අතර, සැමියා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු ද සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.

දෙදෙනා අතර දීර්ඝ කාලයක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව 42 හැවිරිදි ගීතා කුමාරි නමැති තැනැත්තියක්.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2022 09 05 at 12.17.28 PM
WhatsApp Image 2022 09 05 at 12.17.29 PM
1
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36