මහජන සෞඛ්‍ය පරික්ෂකවරයක් දුම්රියක ගැටී මරුට

ඇත්ගාල – තැඹිළිගල ප්‍රදේශයේදී නාවලපිටිය සිට මහනුවර දෙසට ධාවනය වු දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ .

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 43 ක්වූ උලපනේ ප්‍රදේශයේ පදිංචි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයක් .

දුම්රියේ ගැටුනු පුද්ගලයාගේ මෘත ශරීරය ගම්පොල දුම්රිය ස්ථානයේදී හදිසි මරණ පරික්ෂකගේ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් තිබේ .

ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39