බංග්ලාදේශයෙන් තවත් මෙරටට මානුෂීය ආධාර තොගයක්

මෙරට ජනතාවට මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරිමට බංග්ලාදේශයේ ජිවත්වන බෞද්ධ ජනතාව තීරණය කර තිබෙනවා.

වියලි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස ප්‍රධානය කර ඇති බවයි වාර්තා වනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 21,000ක් .පවුල් 120ක් සදහා වියළි ආහාර බෙදා දීම සිදු කෙරුණේ එහි මෙහි පළමු අදියර යටතේ යි.මෙය තවත් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39