අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.
එම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ විජිත් කුමාර විසිනුයි

?