AFC Banner
Empty Ad
Empty Ad

ජොන්ස්ටන්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළා. 2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුලින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ගොනු කර තිබූ අධි චෝදනා අද විභාගයට ගැනුණු අවස්ථාවේ දී යි.

ඉකුත් නව (09) වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?