උඩරට මැණිකේට ජීවිතයක් බිලිවෙයි

බදුල්ල බිංගෙය අසළදී බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා අද (30) අළුයම 5.55 ට ගමන් ආරම්භකළ උඩරට මැණිකේ දුම්රියට ගැටුණු පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව බදුල්ල පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා දුම්රියට පැන ඇති බවටයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණයවී නැහැ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?