පොලිස් කාන්තාවක් දුෂණය කළ සෙවනගල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

සෙවනගල පොලිසියේ ස්ථානාධිපති වන k.v. දීපාල් මහතා පොලිස් කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳව කර ඇති පැමිණිල්ලකට අදාළව අද දිනයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසුව සැප්තැම්බර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

වාර්තා වන ආකාරයට කරුණු විශාල ප්‍රමාණයක් තිබුණත් දැන් එය අධිකරණ කටයුත්තක් බැවින් සියලු කරුණු මෙහි සටහන් කිරීම නුසුදුසු වන නමුත් සෙවනගල පොලිසියේ පොලිස් කාන්තාවක් දූෂණය කිරීමක් පිළිබඳව සිද්ධියක් නිසා එම පොලිස් කාන්තාව පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන තිබේ.

එම සිද්ධියත් සමඟම පොලිස් මූලස්ථානය මගින් ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබූ අතර එම කාලය තුල පොලිසිය මඟ හැර සිටි බවද කියවේ.

ඒ අතරතුර ඔහු අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබෙන නමුත් එයද ප්‍රතික්ෂේප වී තිබෙන අතර අද අධිකරණයට භාර වීමෙන් පසුව ඔහුව මෙසේ රිමාන්ඩ් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51
Video thumbnail
සුගීශ්වර කොටුව උසාවියට - වැඩේ නියමෙට යනවා දැන්
01:31
Video thumbnail
සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් කළු එක පටි පැළඳ විරෝධයක
00:36
Video thumbnail
අරූ ජාතික වීරයෙක් සර් - ඌ නිසා තමයි සර් මිනිස්සු බේරුනේ
03:58
Video thumbnail
අපේ කොල්ලන්ට සාධාරණයක් කරන්න සර් - ඔළුවටම ග#ලා ම## තියෙන්නේ සර්
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23