ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ කොටස් විකිණීමට තීරණයක්

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ 49%ක් කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කර තිබෙනවා.ශ්‍ රීලංකන් ගුවන් සමාගමේ 51%ක බහුතර කොටස් රජය සන්තකයේ තබාගනිමින් ඉතිරි 49%ක කොටස් විදේශීය ආයෝජකයෙකුට විකිණීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51
Video thumbnail
සුගීශ්වර කොටුව උසාවියට - වැඩේ නියමෙට යනවා දැන්
01:31
Video thumbnail
සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් කළු එක පටි පැළඳ විරෝධයක
00:36
Video thumbnail
අරූ ජාතික වීරයෙක් සර් - ඌ නිසා තමයි සර් මිනිස්සු බේරුනේ
03:58
Video thumbnail
අපේ කොල්ලන්ට සාධාරණයක් කරන්න සර් - ඔළුවටම ග#ලා ම## තියෙන්නේ සර්
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23