ටෙක්සාස්හි ගොඩනැගිල්ලකට ගිනිතබා එහි සිටි තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ද පොලිස් වෙඩි ප්‍රහාරයකින් වෙඩිතැබීම සිදුකළ සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














