රන්ජන් රාමනායකගෙන් සහතිකයක්

සිරදඬුවමින් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව පැවැසීය. එසේ තනතුරක් භාර ගතහොත් එය ඩීල් එකක් ලෙස සිතිය හැකි බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බවත් ඒ මහතා කීවේය.

විදේශ සේවා, කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට යෝජනා කළ විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් වූ තානාපති තනතුර සම්බන්ධව කළ විමසීමේදී ඒ මහතා එසේ පැවැසීය. තමා තවදුරටත් විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවය කරන බවත් ඉදිරියේදී චිත්‍රපට කිහිපයක රඟපෑමට නියමිත බවත් රන්ජන් රාමනායක මහතා කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41