සමාජ ක්‍රියාකා‍රී අසංක අබේරත්න සී.අයි.ඩීයට

2017 වර්ෂයේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී තිබු නඩුවකට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට ළහිරු වීරසේකර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබේ.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසංක අබේරත්න යන අය ද භාරවී තිබෙනවා.අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට කැඳවීමක් සිදුකර තිබූණා.

මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසංක අබේරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.ඒ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?