රන් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොළේ රත්‍රං මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඒ, අනුව රන් අවුන්සයක මිල 0.5%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ඩොලර් 1745 යි ශත 81 ක් ලෙස රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙනවා.