අන්තරේට පොලිසියෙන් සැලකූ හැටි ප්‍රජාතන්ත්‍ර විරෝධීයි – ෆොන්සේකා කියයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) සංවිධානය කර තිබූ විරෝධතාවයට පහර දී විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාව අතර තුර 12 දෙනෙකු ඊයේ (18) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටිනවා.

මේ අතර වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (18)රාත්‍රියේ උද්ඝෝෂණයක ද නිරත වුණා.

ඔවුන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහන පහතින්..

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32