spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

95 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය හැඩවුණේ මෙහෙමයි (ඡායාරූප)

95 වන ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේ දී ආරම්භ වුණා.

මෙවර සම්මාන රාත්‍රියේ දී හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය “Everything Everywhere All at Once” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගත්තා.

හොඳම සහාය නිළියට හිමි සම්මානය ද එම චිත්‍රපටයේ රඟපෑ ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගැනීම විශේෂත්වයක්.

මේ අතර 2023 ඔස්කාර් සම්මාන රාත්‍රියේ හොඳම නළුවට හිමි සම්මානය දිනාගැනීමට “The Whale” චිත්‍රපටයේ රංගන වෙනුවෙන් බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්ට හැකියාව ලැබුණා.

මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේ හොඳම නිළියට හිමි සම්මානය මිෂෙල් යෝහ් හිමිකර ගත්තේ “Everything Everywhere All at Once” චිත්‍රපටයේ සිදුකළ රංගනය වෙනුවෙන්.

“Everything Everywhere All at Once” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ෂයිනර්ට් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය මෙවර හිමිකර ගත්තා.

මේ අතර අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR තෙළෙඟු සිනමාපටයේ එන නාටු නාටු ගීතය මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණේ හොඳම චිත්‍රපට ගීතය ලෙසටයි.

rihanna oscars academy awards 2023 ss 03
images 1
2074063028 oscars 2023 winners list 1280 720
2023 03 12T234757Z 2037403696 HP1EJ3C1U3VN4 RTRMADP 3 AWARDS OSCARS 1024x724 1
Ke Huy Quan poses on the champagne-colored red carpet during the Oscars arrivals at the 95th Academy Awards in Hollywood, Los Angeles, California, U.S., March 12, 2023. REUTERS/Mario Anzuoni
naatu naatu 1
640e632cac7673d269c04bcf
95th Academy Awards Press Room 16 1678671099372 1678671099372 1678671125692 1678671125692
images
Oscar Winners Ke Huy Quan
download 5
oscar show curtis 02 gty jef
Oscar Winners Michelle Yeoh
oscar show quan 02 gty jef
oscar show best picture gty jef
128966241 gettyimages 1473102985
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?