8,000 කට ආසන්න පිරිසක් කටාරයේ සිරවෙයි – යූරියා, මෙතනෝල්, ඇලුමිනියම් ඇතුළු නිෂ්පාදන රැසකුත් නවතා දමයි

යූරියා, පොලිමර්, මෙතනෝල්, ඇලුමිනියම් නිෂ්පාදන ඇතුළු තවත් නිෂ්පාදන කිහිපයක, නිෂ්පාදනය නතර කිරීමට කටාර් රාජ්‍ය තීරණය කර තිබෙනවා.

LNG ගෑස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදන මෙන්ම ඉන්ධන නිෂ්පාදනය නැවැත්වීමට කටාර් බලධාරීන් ගත් තීරණයට අමතරව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ගුවන් කලාපය වසා දමා ඇති බැවින් රට තුළ විදේශිකයින් 8,000 කට ආසන්න පිරිසක් රට තුළ සිරවී සිටින බව කටාර් රාජ්‍ය පවසනවා.

එමෙන්ම කටාර් රාජ්‍යය පවසන්නේ ඉරානය, හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බවයි.

මේ අතර ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සඳුදා ගැටුම් ආරම්භ වූ දා සිට අවම වශයෙන් ලෙබනනයේ පුද්ගලයින් 30,000ක් පමණ අවතැන් වී කඳවුරුවල සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා.

එම ඒජන්සිය සඳහන් කරන්නේ තවත් බොහෝ දෙනෙක් මාර්ග දෙපස තම මෝටර් රථවල හෝ තවමත් මාර්ගවල රථවාහන තදබදයේ සිරවී සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06