76 වන ජාතික නිදහස් උත්සවය ඇරඹෙයි (වීඩියෝ)

76 වන ජාතික නිදහස් උත්සවයේ කටයුතු මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ආරම්භ වුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සවය පැවැත්වෙන භූමියට සම්ප්‍රාප්ත වීමත් සමඟයි.

මෙවර ජාතික නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක්ව සිටිනවා.