කොවිඩ් එන්නත නිසා ලිංගික බෙලහීනයිද? මෙන්න පිළිතුර

නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් සඳහා ෆයිසර් එන්නතේ බලපෑමක් ඇති බවට පළවන වාර්තාවන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ එන්නත් ලබා ගැනීම සඳහා තරුණ ප්‍රජාව දැඩි මැලිකමක් දක්වන බවයි.

ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කර සිටියා.

“අපිට ලෙඩ්ඩු එනවා සමහර වෙලාවට කොන්දේ කැක්කුමක්, අතේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, දවස් දෙක තුනක් තිස්සේ තියෙන රෝගී තත්ත්වයක් නිසා .ඒගොල්ලෝ හිතනවා මාසෙකට කළින් ගහපු එන්නත නිසා කියලා. ඒ කියන්නේ එන්නතෙන් පස්සේ ඇතිවෙන සෑම රෝගී තත්ත්වයක්ම හිතනවා අර එන්නත නිසා ඇතිවෙලා තියෙන්නේ කියලා. මේක මිනිස්සු අතර තියෙන මිත්‍යා මතයක්. තරුණ පරම්පරාව මේ එන්නත ගන්නවා හොඳටම මදි. නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය, ඔසප් චක්‍රයේ ප්‍රශ්න ඇතිවීම ෆයිසර් එන්නත නිසා ඇති වෙන ප්‍රශ්න නෙමේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02
Video thumbnail
කථානායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් ගැන දොලවත්ත හෙළිකරයි
05:22
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25