37 වැනි වරටත් විවාහ වූ පුද්ගලයා

බිරියන් 28 යි දරුවන් 35 යි මුණුබුරු මිනිබිරියන් 126 යි

මැද පෙරදිග රටක පුද්ගලයෙක් 37 වැනි වරටත් විවාහ දිවියට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. මොහුට බිරියන් 28 ක්, දරුවන් 35 ක් සහ මුනුබුරු මිනිබිරියන් 126 ක් ද සිටිනවා

එහෙත් මේ පුද්ගලයා කවුදැයි හෙළි වී නැහැ. සිය පවුලේ සියලූ දෙනා කැඳවා ඔහු තම 37 වැනි විවාහය සිදුකර ගෙන ඇති බවටයි අනාවරණය වෙන්නේ . ඔහුගේ බිරියන් 28 දෙනා ජීවතුන් අතර සිටින බව ද විවාහ උත්සවයේදී හෙළි වී තිබෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්