පෙබරවාරි 29 වෙනිදාට පෙර 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කරනවා.
එම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලු දෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
