25 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ අවස්ථාව සීමා සහිතයි – හිටපු මැකොස

එළඹෙන අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉතා අල්ප බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශවලින් සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය සිදුකරන ප්‍රකාශවලින් පෙනී යන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි ඔහු මාධ්‍යවෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීම මීට හේතුව බවයි හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එම පළාත් පාලන ආයතනවල නියෝජිතයින් දැනටමත් අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දීර්ඝ කිරීමකින් අනතුරුව වසරක කාලයක් වැඩිපුර එම තනතුරුවල රැඳී සිටි බවයි ඔහු සඳහන් කළේ.

ඒ, අනුව ඔවුන්ගේ නිල කාලය තවත් කාලයකට දීර්ඝ කළහොත් එය ජනමතය නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56