බාල වයස්කාර දුවව කෙළෙසූ පියා පොලිස් අත්අඩංගුවට

සිය බාල වයස්කාර දැරියව කලක සිට අපයෝජන කළ පියෙක් සැකපිට ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත දැරියගෙන් ප්‍රකාශක සටහන්කර ගැනීමකින් පසු සැකකාර පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර පියා විසින් 2022 වසරේ සිට මෙම දැරියව මෙලෙස අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම එම නිවසේ රැඳී සිටි තරුණයෙක් ද දැරියව අපයෝජන කර ඇති බවටයි මේ වනවිට තොරතුරු හෙළිව තිබෙනවා.

එම සැකකරු ද සොයා මේ වනවිට විමර්ශන අරඹා ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකාර පියාට එරෙහිව 2020 දී සිය වැඩිමල් දියණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් නඩුවක් ද වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40