21 අදත් කැබිනට්ටුවේ සාකච්ඡාවට – අනුමැතිය හිමිවන ලකුණු ?

කැබිනට් මණ්ඩල රැස්වීම අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී 21වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

21වන සංශෝධනය පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය සාකච්ඡා කිරීම මෙම සතිය දක්වා කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් අද (13) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවනු ඇති බවයි දේශාපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53