AFC Banner
Empty Ad
Empty Ad

2029 දී පෘථිවිය අසලින් යන දැවැන්ත ග්‍රහකයක් නිසා අනතුරක්?

“විනාශයේ දෙවියා” (God of Destruction) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇපෝෆිස් (Apophis) ග්‍රහකය 2029 අප්‍රේල් මාසයේ දී පෘථිවියට සමීපවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එම ග්‍රහකය; ග්‍රහලෝකය සමඟ සෘජුව ගැටීමේ අවදානම අතිශයින් අඩු වුවද කුඩා ග්‍රහකයක් හෝ අභ්‍යවකාශ පාෂාණයක ගැටුනහොත් පෘථිවියේ ගැටීමේ අවදානම පවතින බවයි වාර්තා වන්නේ.

ඇපෝෆිස් හි විෂ්කම්භය මීටර් 340ත් 450ත් වන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර් 37,000 ක් ඇතුළත ගමන් කරමින් පවතිනවා.

විදෙස් වැඩි දුරටත් වාර්තා කරන්නේ, එය පියවි ඇසට දැක ගැනීමේ අවස්ථාව හිමිවන බවයි.

නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ; කුඩා ග්‍රහක හෝ අභ්‍යවකාශ පාෂාණ ඇපෝෆිස් මත ගැටුනහොත් එහි ගමන් පථය වෙනස් විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?