2025 ශූරයින්ගේ කුසලානය අද ඇරඹෙයි – පළමු තරගය පකිස්තානයට එරෙහිව කිවියන්

2025 ශූරයින්ගේ කුසලානය ( Champions Trophy) අද (19) පස්වරු 2.30ට ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දරනු ලබනවා.

ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් 08ක් එක් වන අතර එය A හා B යන ද්විත්ව කාණ්ඩ ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

A කාණ්ඩයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය එක් ව සිටිනවා.

B කාණ්ඩයේ පසුවන්නේ ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය යි.

අද පස්වරුවේ පළමු තරගයට සත්කාරක පාකිස්තානයට එරෙහිව නවසීලන්තය කරච්චි නුවර දී එක් වනවා.

නවසීලන්තය මෙහෙයවන්නේ මිචෙල් සැන්ට්නර් විසින් වන අතර මොහොමඩ් රිස්වාන් පකිස්තානය මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23