2025 වර්ෂයටත් චීනයෙන් පාසල් නිල ඇඳුම් රෙදි

මෙරට පාසල් සිසු ප්‍රජාව සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් තිළිණ කළ පාසල් නිල ඇඳුම් රෙදි භාර ගැනීම අද (10) කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ දී සිදු වුණා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් නාලක කළුවැව ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

පසුගිය වසරේ ද චීන රජය විසින් මෙරට පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 80%ක් පරිත්‍යාග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46