2024 ICC විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ

ගෙවුණු 2024 වසරේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් මේ වනවිට නම්කර තිබෙනවා.

රෝහිත් ශර්මා නායකත්වය නම්කර ඇති මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්යවක්.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්.

අනෙක් ක්‍රීඩකයින් 07 දෙනා නම්කර ඇත්තේ පාකිස්ථානය, ඕස්ට්‍රලියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය යන රටවලින්.

WhatsApp Image 2025 01 25 at 2.48.59 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56