2024 සාපෙළ ප්‍රතිඵල එන දවස ගැන ඇමති කියයි

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2-3කින් පමණ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අද (27) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ; ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

විවිධ දේශපාලනඥයින් විසින් විවේචනය කරනු ලැබුව ද, දෙවසරක කාලය තුළ තමන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව අධ්‍යාපනයේ පසුගාමීත්වය යළිත් සැකසීමට කැප වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කල් ගිය සෑම විභාගයක් ම නිසි වේලාවට මේ වසර අග වනවිට අවසන් කිරීමට ද හැකියාවක් ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

  1. දරුවන්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත්වෙනවානම් ඒක ඉතාමත් වටිනවා.. ප්‍රතිඵල මේ මාසෙම දුන්නා නම් එයිට වඩා වටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18