2023 IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි

පසුගියවර වෙන්දේසියේ දී අකරතැබ්බයට ලක්වූ වෙන්දේසිකරු මෙවරත්

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

මෙවර වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කොචි හිදීයි.

මෙවර වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 405 දෙනෙකු කෙටුම්පත්කර ඇති අතර, වෙන්දේසියේ දී මිලදී ගනු ලබන්නේ ඉන් උපරිම වශයෙන් ක්‍රීඩකයින් 87 දෙනෙකුට පමණක් බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින් 405 දෙනාගෙන් 273 ක් ඉන්දියානු ක්‍රීඩකයින් වන අතර 132 ක් විදේශීය ක්‍රීඩකයින් වනවා.

පසුගිය වර පැවති ක්‍රීඩක වෙන්දේසිය අතර තුර අනපේක්ෂිත මොහොතක අසනීප තත්ත්වයට පත් වූ ජනප්‍රිය වෙන්දේසිකරුවෙකු වන හියු එඩ්මීඩ්ස් මෙවර වෙන්දේසිය මෙහෙයවනු ලබනවා.

මෙවර වෙන්දේසියේ දී පළමුව අලෙවි වූ ක්‍රීඩකයා ලෙස නවසීලන්ත ක්‍රීඩක කෙන් විලියම්සන් පත් වූ අතර, ඔහු ඉන්දිට රුපියල් කෝටි දෙකකට ගුජරාට් ටයිටන්ස් පිළ මිලදී ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20