2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (18) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.
මීට අමතරව ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

?