spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 වර්ෂයට පාසල් නිල ඇඳුම් චීනයෙන්

පාසල් සිසුන්ට 2023 වර්ෂය සඳහා වන පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ප්‍රධානයක් වශයෙන් සැපයීමට චීනය එකඟතාව පළකර තිබෙනවා.

ඒ අනුව චීන රජයෙන් ලබාදෙන ප්‍රධානයට අතිරේකව අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය දේශීය නිෂ්පාදකයින්ගෙන් සපුරා ගැනීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉරිදිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?