2022 වසර තුල කොවිඩ් අවසන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සෑම තත්ත්පර 12කට වරක් යමෙකු මිය යමින් සිටියද, ලෝකයට කොවිඩ්-19 හදිසි අවස්ථාව මේ වසරේදී අවසන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ප්‍රකාශ කරයි.

“අපට කොවිඩ්-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස අවසන් කළ හැකි අතර අපට එය මේ වසරේ කළ හැකියි” ටෙඩ්‍රොස් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ විධායක මණ්ඩලයට පැවසීය.

නමුත් එසේ කිරීම සඳහා, එන්නත් සහ ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට, වෛරසය සහ එහි නැගීඑන ප්‍රභේද නිරීක්ෂණය කිරීමට සහ සීමාවන් ක්‍රියාත්මක කිරීමට රටවල් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව ඔහු අනතුරු ඇඟවීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39