2022 ට වඩා 2023 ආර්ථිකය අමාරුවෙයි

ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, ඇමරිකා සහ යුරෝපා ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ලෝක ආර්ථිකය ඉතා දුෂ්කර වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා පවසනවා.

වසර 40 කට පසු පළමු වරට පසුගිය වසරේ චීන ආර්ථික වර්ධන වේගය ගෝලීය ආර්ථිකයට වඩා පහළ ගොස් ඇති බවයි ය පෙන්වා දෙන්නේ.

චීන ආර්ථිකය මන්දගාමී වන විට කලාපීය ආර්ථිකය මන්දගාමී වනු ඇති බවත්, කලාපයේ ආර්ථිකය මන්දගාමී වන විට ගෝලීය ආර්ථිකය ද මන්දගාමී වනු ඇති බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය ගෝලීය ආර්ථිකයෙන් වෙන්ව සිටීම හේතුවෙන් ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමට හේතුවක් වනු ඇතැයි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජොර්ජීවා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම යුක්රේන රුසියා යුද්ධය, ඉහළ උද්ධමනය සහ මහ බැංකුවල ඉහළ පොළී අනුපාත ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30