2021 ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින්

2021 ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින් ආරම්භ වීමට නියමිතයි. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරගාවලියට එක්වීමට අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන් මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිඩා විචාරකයින් පවසන්නේ.

තරගාවලියට අදාලව පෙර පුහුණුවීම් මේ වනවිටත් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබෙනවා.
මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වන දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පෙර පුහුණුවීම් වලට අදාලව පුහුණු තරගයකට එක් වුණා.

මෙම තරගයට සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල එක්ව සිටියා.මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ ද දඹුල්ල කණ්ඩායම එක්වූ පෙර පුහුණු තරගයට එක්ව සිටීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22