spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2015 මහින්ද පැරදුනු වෙලාවේ, මහ රෑ ගෙදර ගිහින් මහින්දව ගෙදර යවන්න එකඟ කරගත්ත රනිල්

රංගන ශිල්පී තුමිදු දොඩන්තැන්න වත්මන් දේශපාලන තත්ත්වය ගැන සටහනක් තබා තිබෙනවා.

ඒ මෙලෙසින්..

2015 මහින්ද පැරදුන වෙලාවෙ, මහ රෑ ගෙදර ගිහිල්ල මහින්දව ගෙදර යවන්න එකග කරගත්තෙ රනිල්.
අමත කරන්න එපා, ඉතිහාසය නැවත නැවතත් සිද්ධ වෙනව.
එකග වෙලා යවන්නත් පුළුවන්, යවල එකග වෙන්නත් පුළුවන්.
මේ හැමදෙයක්ම සැලැස්මෙ කොටස්. අපි ඒ සැලැස්මෙ ඉත්තො විතරයි.

d8192b1e 55a7 444f b005 932b2c4d3ccc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?