2009ට පෙර ලයිසන් ගත් පිරිස නව ලයිසන් එක ගන්න – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

2009 ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2025 ජුනි මස 12 වැනි දින ජාතික පුවත්පතක මුල් පිටුවේ හා ඒ අනුසාරයෙන් සමාජ මාධ්‍යයන්හි පළ වූ 2009ට පෙර ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට යයි” යන සිරස්තලයෙන් පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කරන බවයි.

උක්ත කරුණ සම්බන්ධයෙන් අවසාන තීරණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වනවිට (ජුනි 16) ගෙන නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් ඇති බවත් නිවේදනය මගින් දන්වා සිටිනවා.

එමෙන්ම දැනටමත් 2009ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50