2 වැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාව

 

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි විස්ස යි විස්ස තරගයේ කාසිය වාසිය ඔස්ට්‍රේලියානු කණ්ඩායා දිනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුව ‍රැකීමට යි තීරණය කර ඇත්තේ.