2 වසරේ සිසුවෙකුටත් කොරෝනා…

හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 2 වසරේ අධයාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (30) දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

හැටන් ආරියගම ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි පාසල් සිසුවා ඉකුත් 13 දින පාසලට ගොස් ඇති බවත්, ඉන් අනතුරුව 16 දින පාසල් සිසුවාට උණ රෝග වැලදිම නිසා හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන නිවසේ රැදි සිටියදි උණ රෝගය  උත්සන්න විම නිසා එම සිසුවාගේ දෙමව්පියන් යලිත් පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය වෙත පැමිණ වෛද්‍යවරයාට පෙන්විමෙන් අනතුරුව එම වෛද්‍යවරයාගේ උපදෙස් මත රෝගි සිසුවා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවෙන් පසු එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවාගේ පළමු ආශ්‍රිතයන් හදුනාගෙන එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12