1996 ලෝක කි‍්‍රකට් කුසලානය ජයග‍්‍රහණයට වසර 25 ක්

1996 ලෝක කි‍්‍රකට් කුසලානය ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද 17වැනිදා පැවැත්වේ. ලෝක ශුර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගගේ සිට කී‍්‍රඩකයන් 14 දෙනාටම ඒ සඳහා ආරාධනා කර ඇති අතර අගමැතිවරයා අතින් ඔවුන්ට පදක්කම් පිරිනමා උපහාර දැක්වීම සිදු කෙරේ.
 
 කී‍්‍රඩකයන්ට අමතරව එම කණ්ඩායමට සම්බන්ධව සිටි පුහුණුකරුවන්, භෞත චිකිත්සකවරුන්, කළමනාකරු ඇතුළු සියලූම දෙනාටද ඒ සඳහා ආරාධනා කර ඇත.  එමෙන්ම එකල කී‍්‍රඩා ඇමැතිව සිටි එස්. බී. දිසානායක මහතාට ද ආරාධනා කර ඇති අතර උපහාර පිදීමේ උත්සවය අද පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.උපහාර දැක්වීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සියලූ දෙනාටම දිවා භෝජන සංග‍්‍රහයක් ද පැවැත්වීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකාව ලෝක ක‍්‍රිකට් කිරුළ ජයග‍්‍රහණය කර වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?