17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී ලබන 19 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි.
මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

?